දෙමළ ඩයස්පෝරාවට අයත්
සංවිධාන කිහිපයක තහනම ඉවත් කරයි.

0
821

දෙමළ ඩයස්පෝරාවට අයත්
සංවිධාන කිහිපයක තහනම ඉවත් කරයි.

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයන්හීදී තහනම් සංවිධාන ලෙස නම් කරන ලද දෙමළ ඩයස්පෝරාවට අයත් ප්‍රධාන සංවිධාන කිහිපයක තහනම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් ඉවත් කර තිබේ.

තහනම ඉවත් කර ඇති සංවිධාන අතර එක්සත් රාජධානිය හා සම්බන්ධ ග්ලෝබල් ටැමිල් ෆෝරම් සංවිධානය? කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදනය යන සංවිධානය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 1 =