දෙසැම්බර් 11 වන දා වන විට මෙටට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 650,000 ඉක්මවා යයි.

0
73

දෙසැම්බර් 11 වන දා වන විට
මෙටට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව
650,000 ඉක්මවා යයි.


දෙසැම්බර් එකොළොස්වන දා විට මෙරටට පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 653,041 ක් බව වාර්තා වේ.
මේ වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

දෙවන තුන්වන සහ සිව්වන තැනට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පිළිවෙලින් ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ඕස්ටේ්‍රලියාවෙනි.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.12 කි. පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී එය 313% ක වර්ධනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + sixteen =