දෙසැම්බර් 26 වන දා
විශේෂ නිවාඩු දිනයක්
බවට ප්‍රකාශ කරයි.
දෙසැම්බර් විසිහය වන දා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර නත්තල ඉරිදා දිනයට යෙදී ඇති බැවින් සදුදා දිනය මෙසේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි.