‘දෙසැම්බර් 31 වන විට ගල් අඟුරු තොග අවසන්. ජනවාරි 01 සිට දිනකට පැය දහයක විදුලි කප්පාදුවක්.’ විදුලි ඉන්ජිනේරුවෝ පවසති.

0
206

‘දෙසැම්බර් 31 වන විට
ගල් අඟුරු තොග අවසන්.
ජනවාරි 01 සිට
දිනකට පැය දහයක විදුලි කප්පාදුවක්.’
විදුලි ඉන්ජිනේරුවෝ පවසති.


දෙසැම්බර් 31 වන විට ගල් අගුරු තොග අවසන් වන බවත් ඉන් පසුව නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුවන බවත් විදුලි ඉන්ජිනේරුවෝ පවසති.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පවසා තිබුනේ ජනවාරි මාසයේ දී ගල් අගුරු තොග රැගත් නැව් 24 ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි ඉන්ජිනේරුවන් පවසන්නේ ගල් අගුරු නෞකාව කොපමණ ප්‍රමාණයක් ආවත් ගල් අගුරු මෙටි්‍රල් ටොන් 60,000 ක් සහිත එක් නෞකාවක් ගොඩ බෑම සදහා දින පහක් ගත වන බවයි. ඒ අනුව මාසයකදී ගොඩ බෑ හැකි උපරිම නෞකා ප්‍රමාණය හයකි.

ඒ අනුව ජනවාරි මාසයේ දී ගල් අගුරු තොග රැගත් නෞකා 24 ක් ගොඩ බෑම කළ නොහැකි දෙයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 20 =