දේශබන්දුගේ
ෆේස්බුක් ගිණුම
හැක් කරයි.
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් ගිණුම, කිසියම් පාර්ශ්වයක් විසින් හැක් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන බව ද වාර්තා වේ.
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පහත සටහන ඔහුගේ ෆේස්බුක් ගිනුමට එක්කර තිබේ.
