‘දේශබන්ධු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන්න.’ අභියාචනාධිකරණයට පෙත්සමක්.

0
277

‘දේශබන්ධු තෙන්නකෝන්
අත්අඩංගුවට ගන්නා ලෙස
නියෝග කරන්න.’
අභියාචනාධිකරණයට පෙත්සමක්.

මැයි නම වනදා ගෝඨා ගෝ ගම සාමකාරී අරගලයට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කරන්නයි ඉල්ලා සිටිමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ පොලිස්පතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ නීතීඥ රාමලිංගම් රන්ජන් අය විසිනි.

පෙත්සම අද දිනයේ දී සලකා බැලීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + twenty =