දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ අසූවේ සිටලක්ෂ තිස් පහ දක්වා පහත වැටිලා.

0
58

දෛනික බිත්තර නිෂ්පාදනය
ලක්ෂ අසූවේ සිටලක්ෂ තිස් පහ දක්වා පහත වැටිලා.

දෛනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ අසූවේ සිට ලක්ෂ තිස් පහ දක්වා පහත වැටී ඇතැයි සමස්ත ලංකා කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

මෙවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ රජය විසින් පනවා තිබෙන පාලන මිලට බිත්තර නිෂ්පාදනය කළ නොහැකි නිසා යැයි එම සංගමය පවසයි.

2022 වසරේ දෙවන කාර්තුවේ දී කුකුළු මස් නිෂ්පාදනය ද 30% කින් පහත වැටී ඇති බව ඔවුන් නිවේදනය කර සිටියි.

මසකට මෙට්රික් ටොන් 18,000 ක්ව පැවති කුකුළු මස් නිෂ්පාදනය මේ වන විට මසකට මෙටි්‍රක් ටොන් 12,000 දක්වා පහත වැටී ඇති බව පැවසේ.

මේ වසරේ මාර්තු මාසයේ දී බිත්තරය මිල රුපියල් විස්සක්ව පැවතුණි. දැන් බිත්තරයක මිල රුපියල් 55 ක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =