දෛනික විදුලි කප්පාදුව අත්හිටුවයි.

0
100

දෛනික විදුලි කප්පාදුව අත්හිටුවයි.


අද සිට බලපැවැත්වෙන පරිදි දෛනික විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සදහා ඊයේ දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම සිය අවසරය ලබා දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =