ධානිෂ් අලී ඇපමත මුදාහරියි.

0
237

ධානිෂ් අලී
ඇපමත මුදාහරියි.


ජන අරගලය මධ්‍යයේ රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධානිෂ් අලි ඇප මත මුදාහැර තිබේ.

ඩුබායි බලා පිටත්ව යාමට සූදානම්ව ගුවන් යානයකට නැගී සිටි සිටි ධානිෂ් අලි පසුගිය ජූලි මාසයේ 26 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 20 =