නපුරු කුඩම්මාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.

0
445

නපුරු කුඩම්මාට එරෙහිව
නීතිය ක්‍රියාත්මක කරන බව
පොලිසිය කියයි.

නව යොවුන් වියේ පසුවන දියණියකට ඇගේ කුඩම්මා කෲර ලෙස සලකන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනයේ සිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

ක-ුඩම්මාගේ කුරිරු වද බන්ධනයට ලක් වූ දැරිය මේ වන විට රෝහල්ගත කර තිබෙන අතර පොලිස් ආරක්ෂාව යටතේ ඈ ප්‍රතිකාර ලබන බව පැවසේ.

ඒ අතර දැරිය අධිකරණ වෛද්‍ය නිළධාරියාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයට හිංසා කළ කුඩම්මාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 9 =