නාදුනන තුවක්කුකරුවකු
මහ දවාලේ තවත් ජීවිතයක්
බිලි ගනියි…!
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු කළ වෙඩි තැබීමකින් අද දිනයේ දී පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය වාර්තාවන්නේ ගම්පහ ප‍්‍රදේශයෙනි.
මියගොස් ඇත්තේ උඩුගම්පොළ පදිංචිකරුවෙකි.