නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක්
රාජගිරියේ දී පුද්ගලයෙකු
ඝාතනය කරති.
අද පස්වරුවේ රාජගිරිය ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ පනස් හය හැවිරිදි පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර තිබේ.