නාදුනන පිරිසක් අරගලකරුවකු පැහැර ගනී.

0
1114

නාදුනන පිරිසක්
අරගලකරුවකු
පැහැර ගනී.

අන්තරේ කි‍්‍රයාකාරී සාමාජිකයෙකු සහ රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන
ඇන්තනී වෙරංග පුෂ්පික යන අය පැහැර ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇන්තනී වෙරංග අනිද්දා පුවත්පතේ මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කරන අයෙකු බව ද පැවසේ.

ඇන්තනී වේරංග නම් අදාල තරුණයා කොටුවේ පැවති උද්ඝෝෂණයට සහභාගී වී ආපසු යෑම සදහා බස් රථයකට ගොඩ වී සිටිය දී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ඔහුගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි තිබෙන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =