නාදුනන පුද්ගල මළ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි.

0
108

නාදුනන පුද්ගල මළ සිරුරක්
කළුතර වෙරළට ගොඩගසයි.


නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද සන්ධ්‍යාවේ දී කළුතර මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක පමණ තැනැත්තෙකු බව පැවසේ.

නාගොඩ රෝහලේ මෘත දේහය තැන්පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =