නාදුනන වෙඩික්කරුවා
තවත් පුද්ගලයෙකු ඝාතනය කරයි.
නාදුනන පුද්ගලයෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් තිස් හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.
වෙඩි තැබීම සිදුව මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දීය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
වෙඩි තැබූ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ සිදුවේ.