නාමල් තවත් කොමන්වෙල්ත් පදක්කම්ලාභියෙක් මුණ ගැසෙයි.

0
215

නාමල් තවත් කොමන්වෙල්ත්
පදක්කම්ලාභියෙක් මුණ ගැසෙයි.


හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා අවසන් වූ කොමන්වෙල්ත් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදී පදක්කමක් දිනාගත් තවත් ක්‍රීඩකයෙකු අද දිනයේ දී මුණ ගැසී තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අද මුණ ගැසී ඇත්තේ කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් පාලිත බණ්ඩාරයි.

මෙවර පැවති කොමන්වෙල්ත් තරගාවලියේ දී ශ්‍රී ලංකාව පදක්කම් හතරක් දිනා ගත්තේ ය.

පදක්කම්ලාභීන් වූවේ
පාලිත බණ්ඩාර
ඩිලන්ක කුමාර
යුපුන් අබේකෝන් සහ
නෙත්මී අහිංසා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 11 =