පොහොට්ටුවේ එක්ව නැගිටිමු
අද නාවලපිටියේ දී..!
නාවලපිටිය නගරමධ්‍යයේ විරෝධතාවයක්…
පහළොවක් අත් අඩංගුවට..!
පොහොට්ටු පක්ෂය විසින් සංවිධානය කර තිබෙන එක්ව නැගිටිමු ජන හමුව මාලාවේ දෙවැන්න මේ වන විට නාවලපිටියේ දී පැවැත්වෙමින් තිබේ.
ඒ අතර නාවලපිටිය නගර මධ්‍යයේ පැවති විරෝධතාවයකට සහභාගී වී සිටි පුද්ගලයන් පහළොස් දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.