නැමීබියාවට
විශිෂ්ඨ ජයක්..!
ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය වූ ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය ශ්‍රී ලංකාව පරදා ජය ගැනීමට නැමීබියානු කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් නැමීබියානු කණ්ඩායම කඩුළු හතක් පමණක් දැවී ලකුණු 163 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් ත-ුළ සියළු ක්‍රීඩකයන් දැවී ලබාගනු ලැබූවේ ලකුණු 108 ක් පමණි.