නිර්දේශ නොතකා විදුලිය කප්පාදු කිරීම; සභාපතිවරු දෙදෙනෙක්ට සහ අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.

0
35

නිර්දේශ නොතකා විදුලිය කප්පාදු කිරීම;
සභාපතිවරු දෙදෙනෙක්ට සහ
අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව
මානව හිමිකම් කොමිසම
ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විදුලිය විසන්ධි නොකරන ලෙසට තමන් විසින් ලබා දෙන ලද නිර්දේශ නොතකා හැරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two − one =