නිලන්ත ජයවර්ධනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව. රුපියල් ලක්ෂ 750 ක වන්දියක් අයකරගතයුතුයි. මාස හයක් තුළ විනයපියර ගත යුතුයි.

0
456

නිලන්ත ජයවර්ධනට එරෙහිව
ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව.
රුපියල් ලක්ෂ 750 ක වන්දියක් අයකරගතයුතුයි.
මාස හයක් තුළ විනයපියර ගත යුතුයි.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද ලබා දී තිබෙන නඩු තීන්දුවේ දී හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව මාස හයක් තුළ වහා විනය පියවර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඊට අමතරව රුපියල් ලක්ෂ 750 ක වන්දි මුදලක් ඔහුගෙන් අයකර ගත යුතුබවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීමට පෙර පසුගිය සතියේ දී නිලන්ත ජයවර්ධන පොලිස් සේවයේ පොලිස්පතිවරයාට පමණක් දෙවන වන තනතුරක පිහිටා තිබුණි.

ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමි ඇතුළු විවිධ පාර්ශ්ව සිය විරෝධය ද පළ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 13 =