නිල්මැණික් පොකුර විකුණාගත නොහැකිව යළිත් දිවයිනට ගෙන එයි..!

0
3522

නිල්මැණික් පොකුර
විකුණාගත නොහැකිව
යළිත් දිවයිනට ගෙන එයි..!


ලොව විශාලතම නිල් මැණික් පොකුර ලංකාවෙන් හමු වූ බව 2021 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ අතර මැණික් පොකුරේ බර කිලෝග්‍රෑම් 310 කි.

රත්නපුර ප්‍රදේශයේ මැණික් පතලකින් මෙම මැණික් පොකුර හමු වි තිබුණි.

අලෙවි කිරීම සදහා මෙම මැණික් පොකුර ස්විට්සර්ලන්තය බලා රැගෙන ගොස් තිබුනද එම ගනුදෙනුව අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව විකුණාගත නෙහැකි වූ මැණික් පොකුර යළි දිවයිනට රැගෙන ආ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + ten =