නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කරයි..!

0
2059

නිශාන්ත මුතුහෙට්ටිගම
රක්ෂිත බන්ධනාගාරගත කරයි..!


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම, රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්මෙම නියෝගය නිකුත් කර තිබේ.

නීතිවිරෝධීව වාහන එකලස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ මන්ත්‍රීවරයා මෙසේ සැප්තැම්බර් 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 1 =