නිහාල් වෙද ආරච්චිට ඇප ලැබෙයි.

0
101

මැයි නමවෙනිදා කාල්ටන් නිවසට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින්
ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගත් නිහාල් වෙද ආරච්චිට
අද ඇප ලැබෙයි.


මැයි නම වන දා නිරායුධ ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරයට පසුව රට පුරා පැන නැගුණු ප්‍රචණ්ඩ ක්‍රියා මාලාවට සමගාමීව තංගල්ල කාල්ටන් නිවසට සහ කාල්ටන් පෙරපාසල් ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් ඊයේ දිනයේ දී තංගල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගත් නිහාල් වෙදආරච්චි ට අද දිනයේ දී තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබා දී තිබේ.

නිහාල් වෙද ආරච්චි යනු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සහෝදරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 1 =