නෙදර්ලන්තය, කැනඩාව, බෙල්ජියම සහ නවසීලන්තය
ශ්‍රී ලංකාවට පනවා තිබු සංචාරක සීමා ලිහිල් කරයි.
නෙදර්ලන්තය කැනඩාව බෙල්ජියම සහ නවසීලන්තය යන රාජ්‍යයන් ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එම රටවල පුරවැසියන්ට පනවා තිබුණු සංචාරක සීමා ලිහිල් කර තිබෙන බව වාර්තා වේ.
මේ වන විට රට යම් ස්ථාවර තත්ත්වයකට පැමිණ තිබීම මෙසේ සංචාරක සීමා ලිහිල් කිරීමට හේතු වී තිබේ.
ඉහත සදහන් කළ රටවල් හතරත් සමග ස්විට්සර්ලන්තිය එක්සත් රාජධානිය ප්‍රංශය ඕස්ටේ්‍රලියාව ඩෙන්මාර්කය නෝර්වේ ඇතුළු රටවල් එකොළහක් ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබුණු සීමා ලිහින් කළ තිබේ.