නෙරපූ ජනපති
ගෝඨාභය රාජපක්ෂ,
අගෝස්තු 11 යළි දිවයිනට..!
දිවයින වාර්තා කරයි.
මහජන අරගලය මධ්‍යයේ රටින් පලාගිය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු මාසයේ 11 වන දා යළි දිවයින බලා පැමිණීමට නියමිත බව අද දිවයින පුවත්පත වාර්තා කර සිටියි.
හිටපු ජනාධිපතිවරයා සදහා සිංගප්පූරුව විසින් ලබා දී තිබෙන වීසි බලපත‍්‍ර අගෝස්තු 11 වන දායින් අවසන් වේ.
නැවත දිවයිනට පැමිණෙන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු කර තිබෙන බවද පුවත්පත වාර්තා කරයි.