නෙළුම් කුළුණ නැරඹීමට
2612 දෙනෙක් පැමිණෙති.
ඊයේ දිනයේ ආදායම ලක්ෂ 15 යි.
මහජනතාවට විවෘත කළ නෙළුම් කුළුණ නැරඹීම සදහා ඊයේ දිනයේ දී 2612 දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම පිරිසෙන් 21 දෙනෙකු විදේශීය සංචාරකයන් ය.
නෙළුම් කුළුණ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ඊයේ දිනයේදී රුපියල් ලක්ෂ පහළොවක මුදලක් උපයාගෙන ඇති බවද වාර්තා වේ.