නෙළුම් කුළුණ සැප්තැම්බර් 15 වන දා විවෘත වෙයි.

0
347

නෙළුම් කුළුණ සැප්තැම්බර් 15 වන දා විවෘත වෙයි.
සාමාන්‍ය ප්‍රවේශ පත්‍රය රුපියල් 500 යි.
විශේෂ ප්‍රවේශ පත්‍රය රුපියල් 2000 යි.


නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වන දා සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ප්‍රවේශ පත්‍ර ලබාගෙන නෙළුම් කුළුණ නැරඹීම සදහා පැමිණීමේ අවස්ථාව පුරවැසියන්ට හිමි වේ.
ඒ අනුව සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් පන්සියයකි.
විශේෂ ප්‍රවේශ පත්‍රයක් රුපියල් දෙදහසකි.

නූතන තාරුණ්‍යයට ගැලපෙන විනෝදාත්මක අත්දැකීමේ රැසක් ලබා දෙන තෝතැන්නක් ලෙස නෙළුම් කුළුණ නිර්මාණය කර තිබෙන බව පැවසේ.

අවන්හල් සම්මන්ත්‍රණ ශාලා සිනමා හල් මේ තුළ ඇති බව නිවේදනයේ සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =