‘නොරොච්චෝලේ බිද වැටෙයි…!
ඇමති කාන්චනගෙන් ට්වීටර් පණිවිඩයක්.’
නොරොච්චෝල බලාගාරයේ තුන්වන ඒකකයේ බිද වැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර පවසයි.
නොරොච්චෝල බලාාගරයේ තුන්වන ඒකකයේ නඩත්තු කටයුත්තක් අප්‍රේල් මාසයට යෙදී තිබුණු බවද අමාත්‍යවරයා පවසයි.
නොරොච්චෝලේ බලාගාරය බිද වැටුණුද අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සදහා විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.
