නොරොච්චෝලේ බිද වැටේ. අද සිට පැය තුනක විදුලිය කප්පාදුවක්.

0
161

නොරොච්චෝලේ බිද වැටේ.
අද සිට පැය තුනක විදුලිය කප්පාදුවක්.


නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇති වූ හදිසි බිද වැටීම හේතුවෙන් අද සිට පැය තුනක විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව මහජන උපයෝගී කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

නොරොච්චෝලෝ තාප විදුලි බලාගාරයේ අළුත්වැඩියා කටයුතු අවසන් කරන තෙක් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සදහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

නොරොච්චොල බලාගාරයේ බිදු වැටුණු කොටසේ අළුත්වැඩියා කටයුතු- දින තුනත් පහත් අතර සංඛ්‍යාවකින් අවසන් කළ හැකි යැයි විෂය භාර අමාත්‍යවරයා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × five =