නොවැම්බර් 01 සිට නොවැම්බර් 15 දක්වා සංචාරකයෝ 27,213 ක් පැමිණෙති.

0
107

නොවැම්බර් 01 සිට නොවැම්බර් 15 දක්වා
සංචාරකයෝ 27,213 ක් පැමිණෙති.


නොවැම්බර් මාසයේ පළමුවැනි දා සිට පහළොස්වන දා දක්වා විදේශීය සංචාරකයන් 27,213 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවා ගොස් තිබේ.

නොවැම්බර් මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

දෙවන වැඩිම සංචාරකයන් පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර තුන්වන වැඩිම සංචාරකයන් පිරිස පැමිණ ඇත්තේ බි්‍රතාන්‍යයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + seven =