නොවැම්බර් 03 වන දා
ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර
විශේෂ සාකච්ඡාවක්..!
ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබදව ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කිරීමට නියමිත ය.