ජනාධිපතිධූරය සදහා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නම යෝජනා කිරීමට පක්ෂය තුළ දැඩි අධිෂ්ඨානයක් තිබුණු බව ජී.එල්. පීරිස් මහතා පවසයි.
එම තීරණයට පක්ෂය පැමිණියේ ජනමතයට කන් දීමක් ලෙස බවද ඔහු පවසයි.
ජනතාව වෙනසක් අපේක්ෂා කරන බවත්, තමන් පෙනී සිටින්නේ එම වෙනස වෙනුවෙන් බවත් ඔහු පවසයි.
ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධූරයටත්, සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයටත් පත්විය යුතු බව පවසන ඒ මහතා, සියළු පාර්ශ්ව නියෝජනය කරන රජයක් පිහිටුවීම යන එය බවද පවසයි.