පඩි නෑ කියා
ජාතික රූපවාහිනියේ සේවකයෝ
වැඩ වරති.
අගෝස්ත-ු මාසයේ වැටුප ලබා නොදීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලයට අයත් සිය ගණනක් සේවකයන් අද දිනයේ විරෝධතාවයක් දියත් කළ බව වාර්තා වේ.
අද සන්ධ්‍යාව වන තෙක්ම සේවකයන්ට ඔවුන්ගේ අගෝස්තු වැටුප ලැබී නොතිබුණි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ත-ුළ සේවකයන් අටසියයක් පමණ සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම සදහා මාසිකව රුපියල් මිලියන 65 ක් පමණ අවශ්‍ය බව පැවසේ.