පරාජිත ජනාධිපතිගේ ආධාරකරුවෝ බ්‍රසීල පාර්ලිමේන්තුවට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩාවදිති.

0
84

පරාජිත ජනාධිපතිගේ
ආධාරකරුවෝ බ්‍රසීල පාර්ලිමේන්තුවට සහ
ශ්‍රේෂ්ඨාධිකරණයට
කඩාවදිති.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අන්ත දක්ෂිණාංශික බොල්සනාරෝගේ ආධාර කරුවන් බ්‍රසීල පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා බැදී එම ගොඩනැගිලි අත්පත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන් පලවා හැරීමට බ්‍රසීල හමුදාවට හැකි වී තිබේ.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික බොල්සනාරෝ පරාජයට පත් කරමින් වාමාංශික ලූලා ද සිල්වා ජය ගත්තේ ය.

නව ජනාධිපති ලූලා ද සිල්වාට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය බ්‍රසීලය තුළ දියත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 4 =