පලස්තීනයට සහාය දැක්වීම හේතුවෙන්
මියා කලීෆාට ඇගේ රැකියාව අහිමි වෙයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර හටගෙන තිබෙන යුද්ධයේ දී පලස්තීනයට පක්ෂපාතීව අදහස් දැක්වීම හේතුවෙන්, මියා කලීෆාට ඇගේ රැකියාව අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිල් චිත්‍රපටවල රගපෑම අත්හැරීමෙන් පසුව ඈ ටොඩ් ෂපීරෝ නමැති සුප්‍රසිද්ධ නිවේදකයා සමග සම්බන්ධ වී කටයුතු කළා ය.
මියා, පලස්තීනයට සහාය පල කිරීම හේතුවෙන් ටොඩ් ෂපීරෝ ඈ රැකියාවෙන් නෙරපා දමා තිබේ.