“පලස්තීන ජනතාවට සාධාරණ අරගලයක් තිබේ.” දකුණු අප්‍රිකානු ජනපති කියයි.

0
457

“පලස්තීන ජනතාවට
සාධාරණ අරගලයක් තිබේ.”
දකුණු අප්‍රිකානු ජනපති කියයි.


පලස්තීන ජනතාවට සාධාරණ වූ අරගලයක් තිබෙන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා පවසයි.

වසර හැත්තෑපකට ආසන්න කාලයක සිට පලස්තීන ජනතාවට ඔවුන්ගේ නිජ බිම අහිමි කර තිබෙන බව පවසන දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා, වසර ගණනාවක් වර්ගවාදී පාලනයකට එරෙහිව අරගල කළ ජාතියක් ලෙස, සිය සහයෝගය පලස්තීන ජනතාවට හිමිවන බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =