පලාත් පාලන ඡන්දය; අපේක්ෂකයන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරයි..!

0
243

පලාත් පාලන ඡන්දය;
අපේක්ෂකයන්ගේ
නාම ලේඛනය ප්‍රසිද්ධ කරයි..!


මාර්තු නම වන දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් තරග වදින සියළු අපේක්ෂකයන්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිසම අද දිනයේ දී ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මැතිවරණ කොමිසම ඒ සදහා ක්‍යු ආර් ඛේතයක් හදුන්වා දී ඇති අතර ඊට ප්‍රවේශ වීමෙන් අපේක්ෂකයන්ගේ නාම ලේඛනයට පිවිසිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 10 =