‘පලාත් පාලන මැතිවරණය කල් දැමීමට අපි නිර්දේශ කලේ නෑ..!’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

0
166

‘පලාත් පාලන මැතිවරණය කල් දැමීමට
අපි නිර්දේශ කලේ නෑ..!’
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

පලාත් පාලන මැතිවරණය කල් දැමීමට තමන් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මැතිවරණ ක්‍රියාවලිය සදහා තමන් කිසිසේත්ම මැදිහත් නොවූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සදහා අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින කිහිපය තුළ මුදා හරින බව පැවසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එම මුදල් රුපියල් බවට පත් කර ගැනීමෙන් පසුව රජයේ ණය සහ අනෙකුත් වියදම් පියවා ගැනීම සදහා යොදා ගත හැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + one =