පවුම බාල්දු වෙයි. ඊට වගකිව යුතු වූ මුදල් අමාත්‍යවරයා නෙරපා දමයි.

0
1192

පවුම බාල්දු වෙයි.
ඊට වගකිව යුතු වූ මුදල් අමාත්‍යවරයා
නෙරපා දමයි.

අගමැති ලිස් ට්‍රස් ඇගේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ක්වාසි ක්වාර්ටෙන්ග් [kwasi kwarteng] වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් පහකර තිබෙන බව වාර්තා වේ.

මුදල් අමාත්‍ය ක්වාසි ක්වාර්ටෙන්ග් විසින් හදුන්වා දෙන ලද ආර්ථික පැකේජය බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළද පොළ කැළඹීමකට ලක් කළ තිබුණි.

පවුමේ අගය ඩොලරයට සාපේක්ෂව බිද වැටී තිබුණු අතර අග්‍රාමාත්‍යවරිය ආර්ථිකයේ නව වෙනස් කම් කිහිපයක් ප්‍රකාශ කිරීමට නියමිත බවත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ධූරයෙන් නෙරපා දමා ඇති බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × three =