පවුල් ලක්ෂ 20 කට
මසකට සහල් කිලෝ 10 බැගින්
මාස දෙකක් නොමිලේ සහල්.
සමෘද්ධි ප්‍රතිලාභීන් ද ඇතුළුව අඩු ආදායම් ලාභී පවුල් විස්සක් සදහා මසකට කිලෝ දහය බැගින් මාස දෙකක් නොමිලේ සහල් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
අදාල සහල් සපයා ගැනීම සදහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් 61,600 ක් ගොවියන්ගෙන් මිල දී ගැනීමට රජය සූදානමින් සිටියි.