පසුගිය මාස කිහිපය තුළ ලිංගික ශ‍්‍රමිකයන්ගේ 30% ක වැඩිවීමක්.

0
1201

පසුගිය මාස කිහිපය තුළ
ලිංගික ශ‍්‍රමිකයන්ගේ
30% ක වැඩිවීමක්.


රට මුහුණ දී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයේ සෘජු බලපෑමක් ලෙස, ලිංගික ශ‍්‍රමිකයන්ගේ ඉහළ වර්ධනයක් රට තුළ සිදුව ඇති බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සමීක්ෂණ ආයතනයක දත්ත උපුටා දක්වමින් පුවත්පත වාර්තා කර තිබෙන ආකාරය, පසුගිය මාස කිහිපය තුළ ලිංගික ශ‍්‍රමිකයන්ගේ සංඛ්‍යාව 30% ක් වැනි ඉහළ අගයකින් වැඩි වී තිබේ.

කොරෝනා වසංගතයට පසුව, බොහෝ ඇගළුම් කර්මාන්ත ශාලා වසා දැමීමත් ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදයත් මේ තත්ත්වයට හේතු වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 17 =