පසුගිය වසරේ ඔක්තෝබරයට සාපේක්ෂව
මේ ඔක්තෝබරයේ විදේශ ප්‍රේෂණවල
12%ක වැඩි වීමක්…!

0
116

පසුගිය වසරේ ඔක්තෝබරයට සාපේක්ෂව
මේ ඔක්තෝබරයේ විදේශ ප්‍රේෂණවල
12%ක වැඩි වීමක්…!


පසුගිය වසරේ ඔක්තෝබරයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් 12%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2021 වසරේ ඔක්තෝබරයේ ලැබී තිබුණු විදේශ ප්‍රේෂණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 317.4 කි.

මේ වසරේ ඔක්තෝබරයේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 355.4 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 5 =