පළමු තරඟයේ ජය ඉන්දියාවට.

0
210

පළමු තරඟයේ ජය
ඉන්දියාවට.
ඉන්දියාව 162/5
ශ්‍රී ලංකාව 160/9

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවති විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු පහක් පමණක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර විස්ස අවසානයේ කඩුළු නමයක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 11 =