පළමු මන්කි පොක්ස් ආසාදිතයා වාර්තා වෙයි. ඩුබායි සිට පැමිණි විසි වියැති තරුණයෙක්.

0
311

පළමු මන්කි පොක්ස් ආසාදිතයා වාර්තා වෙයි.
ඩුබායි සිට පැමිණි විසි වියැති තරුණයෙක්.


ශ්‍රී ලංකාව තුළ පළමු මන්කි පොක්ස් ආසාදිතයා වාර්තා වී ඇති බව පැවසේ.

ආසාදිතයා විසි වියැති තරුණයෙකු බවත් ඔහු ඩුබායි සිට පැමිණි අයෙකි. මේ වන විට අදාල තරුණයා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =