පළාත් පාලන මැතිවරණය ඉල්ලා විපක්ෂයේ පක්ෂ සටනට සූදානම්…! සජබ-ශ්‍රීලනිප-ජවිපෙ-ටීඑන්ඒ -විමල්ලා-ඩලස්ලා පමණක් නොවේ; පෙරටුගාමීන්ද එක්වෙති.

0
222

පළාත් පාලන මැතිවරණය ඉල්ලා
විපක්ෂයේ පක්ෂ සටනට සූදානම්…!
සජබ-ශ්‍රීලනිප-ජවිපෙටීඑන්ඒ -විමල්ලා-ඩලස්ලා පමණක් නොවේ
පෙරටුගාමීන්ද එක්වෙති.


ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දරණ සූදානමට එරෙහිව විපක්ෂයේ සියළු පක්ෂ එක්ව සටන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එහි පළමු පියවර ලෙස ඊයේ දිනයේ දී පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට බල කරමින් සජබ-ශ්‍රීලනිප-ටීඑන්.ඒ-ජවිපෙ- 43 වන සේනාංකය – විමල්ලාගේ සංන්ධානය – ඩලස්ලාගේ සංධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයද ඒකබාද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =