පළාත් පාලන මැතිවරණය; ඡන්ද විමසීම මාර්තු මාසයේ 09 වන දා..! -මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

0
156

පළාත් පාලන මැතිවරණය;
ඡන්ද විමසීම
මාර්තු මාසයේ 09 වන දා..!
-මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ නමවනදා පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

පලාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න දොළහෙන් අවසන් වූ අතර ඉන් පසුව මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසම මගින් ප්‍රකාශයට පත්කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =