‘පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේ දී පවත්වනවා.’ මැතිවරණ කොමිසම.

0
536

‘පළාත් පාලන මැතිවරණය
නියමිත කාලයේ දී පවත්වනවා.’
මැතිවරණ කොමිසම.


2023 මාර්තු 20 වන දිනට අවම වශයෙන් සති දෙකකට පෙර නිසැක වශයෙන් පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි.

නීතියට අනුව 2023 මාර්තු 20 වන දා වන විට සියළු පළාත් පාලන ආයතනය පිහිටුවා තිබිය යුතු ය.

එබැවින් 2023 පෙබරවාරි මස අගදී පලාත් පාලන මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 16 =