ප්‍රති ත්‍රස්තපනත
25 වන දා පාර්ලිමේන්තවට.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාරකටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පසුගිය හතරවනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. නමුත් පාර්ශ්ව රැසක් විසින් කරන ලද ඉල්ලීම සලකා බලා එදින පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කළේ ය.