‘ප්‍රශ්නයක් නෑ..!
25 වෙනිදා
පඩි ගෙවනවා.’
මුදල් රාජ්‍ය ඇමති.
රජයේ සේවකයන්ගේ වැටුප් මේ මස පහළොස්වෙනිදා නියමිත පරිදි ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රජයේ සේවක වැටුප් දෙවරකදී ගෙවීමට සිදුවනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ය.
වැටුප් ගෙවීම සදහා අවශ්‍ය රුපියල් බිලියන 93 ක මුදලින් රුපියල් බිලියන 79 ක මුදලක් මේ වන විටත් ඒ සදහා වෙන්කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි.