පානදුරේ එක් පුද්ගල ඝාතනයක්…!
පැය කිහිපයකට පසුව අම්බලන්ගොඩ දී
තවත් පුද්ගල ඝාතනයක්..!
අද උදෑසන පානදුර පිංවත්ත ප්‍රදේශයේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා විය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.
උදෑසන අටට පමණ වාර්තා වූ මෙම සිදුවීමට පසුව අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.